naththal

naththal

Song

Song

Mage Wela [www.desavan.tk] ....... ශෙහාන් මිහිරංග ..........lyrics එක්ක

මෙන්න මම අද ගෙනාවේ අපේ අක්ක නංගිලා කැමතිම ගායකයා ....... ශෙහාන් මිහිරංග ..........  අලුත්ම සින්දුව මේක ගොඩක් ලස්සන  සින්දුවක් මේක විනාඩි 3.21 විතර දුවනවා ....... තව විස්තර යටින් බලන්න කෝ ..........................

Ring Ring - Ashanthi මෙන්න අශාන්තිගේ අලුත්ම සින්දුව ..............

...............යාලුවනේ මම අද ඔයාලට ගෙන්න හිතුවා අපේ ලංකාවේ රැප් ලොවේ රැජින වන අශාන්ති ද අල්විස් ගේ අලුත්ම සින්දුව වන  RING RING NAANE .......................


ඔයාල මේක අහලත් ඇති නැතුවත් ______------

Duka Wadi Nethe - Ruwan Hettiarachchi

මෙන්න අලුත්ම සින්දු ගැන මුලින්ම කියන අපේ වෙබ් අඩවියෙන් ඔයාලට ගෙනාපු අලුත්ම සින්දුව ..............
අපේ රටේ දක්‍ෂ ගයන ශිල්පියෙක් වන රුවන් හෙට්ටි ආරච්චිගේ අලුත්ම සිදුව මෙන්න ඔයාලගේ අතලගටම............

මෙන්න අපේ රොෂාන් ප්‍රනාන්දු සිංදුවල lyrics ගොඩක් ...............

මෙන්න මම ගෙනය හැමදාම සින්දු අහන අපේ යාළුවන්ට හින්දු කියන්න විදියක් ........

මෙන්න අපේ රොෂාන් ප්‍රනාන්දු සිංදුවල  lyrics ගොඩක්
මම හිතාගෙන ඉන්නේ සතියට එක පාරක්වත් මේවගේ එකක් දන්නා මොකද අපේ යාලුවෝ ආසයිනේ සින්දු කියන්න ... 


පිරිත් සියල්ලම දේශනා ................

මෙන්න යාලුවනේ මම අද ඔයාලට දෙන්න හිතුවේ අපි හැමටම  අවශ්‍ය දෙයක් ඒ තමයි අප ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සියලුම  පිරිත් දේශනා ඉතා අඩු 92  MB විතරයි  ................



ඔන්න අපි අලුත් උනා ,,,,,,,,,,,,,,,---------------,,,,,,,,,,,,,

අප වෙබ් අඩවිය තුල පලකරන්න සියලුම සින්දු  අප පිටුව තුල ම  කෙසේ දැයි පරික්ෂා කරගන්න ....,
හා අලුත්ම HIT ම සින්දුව මුලින්ම අහන්න ....... 

කොත්තමල්ලි (සුනිල් පෙරේරා හා පියල් පෙරේරාගේ )

ආආආ යාලුවනේ මම අද ඔයාලට ගෙන්න හිතුවේ අපි හොදටම දන්නා කෙනෙක්ගේ සින්දුවක්   එ සින්දුවේ  නම තමයි අපි හොදට දන්නා කොත්තමල්ලි .............. මේක අපේ සුනිල් පෙරේරාගේ අලුත්ම සින්දුවක් 
ඔයාලත් අහල බලලා හැමදාම වගේ බාගන්න 
 ........ ෂරියා ------  කොත්තමල්ලි .............................

කළු නෝටි කෙල්ල ස්වීටි මණික මාගේ... ඉරාජ් ගේ අලුත්ම සින්දුව තමයි

මෙන්න අපේ ඉරාජ් ගේ
 අලුත්ම සින්දුව තමයි මම අද ගෙනාවේ.............................................
 අහල බලලා බාගන්න .....
මෙ සින්දුව රැප් සාගරයක් .................. 

Dilum & Sameera ලගේ අලුත්ම සින්දුව එන්න තව මාස 2

මෙන්න මට ලැබුණු විශේෂ පුවතක් ඔයාල ගොඩක් අදරරේ කරන සංගීත ලොවේ තරු දෙක Dilum & Sameera ලගේ අලුත්ම සින්දුව එන්න තව මාස 2



සංගීතෙන් JOKS එකක් .......

දැකපු ගමන් හිනා නොගියට මේක මර ජෝක් එකක් .....ඔ මට කියන්න බැරි උනා මේ දවස්වල විබහගේ හින්න post එනවා මදි නේද පොඩ්ඩක් ඉන්න කෝ විබහගේ ඉවර වෙනකං..........................  

linkin park 2014 album 2014 album එක අපි ගෙනාව ....


මෙන්න මම ගේනවා අපේ යාලුවෝ ගොඩක් කැමති linkin park 2014 album එක ..... දවසින් දවස අලුත් වෙන ලෝකයට නවතම අරුතක් ගෙන්වා දුන් linkin park  නවතම ඇල්බම් එක ....





මම කැමති නෑනට - අපේ කලේ විරිදුව

මෙන්න අපේ කලේ විරිදුවක් මේක ගොඩක් අය අහල ඇති සමහර අය අහල නැතුවත් ඇති මොනවා උනත් අපේ කට්ටිය කැමතිනේ කොහෙහරි යනකොට මේක කියන්න එක හින්දා මම අද lyrics ගෙනාව......

හිස් ටින් එකක් වගේ ...පරණකලේන් දැන් කාලෙට ගැලපෙන්න.......

මෙන්න මාරු සින්දුවක් ..... පරණකලේන් දැන් කාලෙට ගැලපෙන්න.......
ජිවිතේ යථාර්තය ගැන මේකෙන් හොද දැනුමක් ගන්න පුළුවන්.......



2014 FIFA Theme song

මෙන්න මම ගේනවා අපේ යාලුවෝ අසා කරන තවත් දෙයක් ඒ තමයි මේපාර ෆිෆා song එක අහල බලලා ඕන විදියට බාගන්

ඔයාගේ mobile එකටත් 



Nidukin Inumana .........


  • අද ලංකාවේ ගොඩක් අය අහන . ගොඩක් අය කැමති සින්දුව තමයි මම අද ගෙනාවේ ...............



සංගීත ලොවේ පෙරලිය...............


DK SOFT විසින් සංගීත ලොවට දයද කරන නවතම වෙබ් අඩවිය ........ අලුත්ම ගීත එකම තැනකින් ගන්න ඔබත් එන්න........ 

දෙසවන

දෙසවන