naththal

naththal

Song

Song

Bamba Ketu Hati - Marians ( බබා කෙටු හැටි )

මෙන යාලුවනේ මම ඔයාලට තවත් අලුත් සින්දුවක් .... මේක ටිකක් අදිකාලේ වගේ එත් නියමයි , මේක කියන්නේ Marians ..... සින්දුවේ නම " බබා කෙටු හැටි " 


Kessata Kossata - Lahiru Perera .-.-.-.-

මෙන්න අපේ ලහිරුගේ කැස්සට කොස් ඇට SONG එකට අලුතින්ම කරපු VIDEO එක සමග අයෙත් ඒ සුපිරි SONG එක ...





Boys Over Flowers Song And Boys Over Flowers fotos එකතුව

ජනප්‍රිය Boys Over Flowers එකේ ලංකාවේ Song එකයි පිටරට Song එකයි .............. ( Boys Over Flowers fotos එකතුවකුත් සමග ) 




Obawa Mata Himi Na - Dushyanth Weeraman

යාලුවනේ මම අද ගෙනාවේ අපේ ලංකාවේ michael jackson ගේ අලුත්ම සින්දුව. එයාගේ නම දුෂ්‍යන්ත වීරමන් සින්දුව " ඔබව මට හිමි නෑ "
අහල බලන්න.........


Hadawathata Lan Karan - Dishan Harsha .... දෙසවන ........

ඔන්න යාලුවනේ මම අද ගෙනාවේ ඔයාල අතර වැඩිය ජනප්‍රිය නැති අපේ අලුත් ගයකයෙක්ගේ නියම  ගීතය .... මේක අනිත් ගීත වගේම මේකත් නියම ........... මේක කියන්නේ Dishan Harshana කියන අළුත් ගායකයා ...... 


Sandawatha Ahasin - Derana Seya Theme Song - MG Danushka

අ යාලුවනේ මම අද ගෙනාවේ අපේ දෙරණේ අලුත්ම තරුව MG DANUSHKA ගේ අලුත්ම සිංදුව " සදවත අහසින් " කියන සින්දුවයි 
 ... තව විස්තර READ MORE කරලා බලන්න කෝ ....

Maga Bala Handana Denethe - Bachi Susan .................

ඔයාලට මතකද " අවසාන මොහොත මගේ " සිංදුව .... මතකයිනේද ඒ සිංදුව කියන අපේ බචි සුසන්ගේ අලුත්ම සිංදුව තමයි " මගබලා හඩන දෙනෙතේ " මේ සින්දුවේ මියුසික් කරලා තියෙන්නේ කෙෂන් පෙරේරා තව විස්තර තියනවා READ MORE කරලා බලන්න කෝ ......  

දෙසවන

දෙසවන