naththal

naththal

Song

Song

Obawa Mata Himi Na - Dushyanth Weeraman

යාලුවනේ මම අද ගෙනාවේ අපේ ලංකාවේ michael jackson ගේ අලුත්ම සින්දුව. එයාගේ නම දුෂ්‍යන්ත වීරමන් සින්දුව " ඔබව මට හිමි නෑ "
අහල බලන්න.........


Hadawathata Lan Karan - Dishan Harsha .... දෙසවන ........

ඔන්න යාලුවනේ මම අද ගෙනාවේ ඔයාල අතර වැඩිය ජනප්‍රිය නැති අපේ අලුත් ගයකයෙක්ගේ නියම  ගීතය .... මේක අනිත් ගීත වගේම මේකත් නියම ........... මේක කියන්නේ Dishan Harshana කියන අළුත් ගායකයා ...... 


Sandawatha Ahasin - Derana Seya Theme Song - MG Danushka

අ යාලුවනේ මම අද ගෙනාවේ අපේ දෙරණේ අලුත්ම තරුව MG DANUSHKA ගේ අලුත්ම සිංදුව " සදවත අහසින් " කියන සින්දුවයි 
 ... තව විස්තර READ MORE කරලා බලන්න කෝ ....

Maga Bala Handana Denethe - Bachi Susan .................

ඔයාලට මතකද " අවසාන මොහොත මගේ " සිංදුව .... මතකයිනේද ඒ සිංදුව කියන අපේ බචි සුසන්ගේ අලුත්ම සිංදුව තමයි " මගබලා හඩන දෙනෙතේ " මේ සින්දුවේ මියුසික් කරලා තියෙන්නේ කෙෂන් පෙරේරා තව විස්තර තියනවා READ MORE කරලා බලන්න කෝ ......  

Mage Wela [www.desavan.tk] ....... ශෙහාන් මිහිරංග ..........lyrics එක්ක

මෙන්න මම අද ගෙනාවේ අපේ අක්ක නංගිලා කැමතිම ගායකයා ....... ශෙහාන් මිහිරංග ..........  අලුත්ම සින්දුව මේක ගොඩක් ලස්සන  සින්දුවක් මේක විනාඩි 3.21 විතර දුවනවා ....... තව විස්තර යටින් බලන්න කෝ ..........................

Ring Ring - Ashanthi මෙන්න අශාන්තිගේ අලුත්ම සින්දුව ..............

...............යාලුවනේ මම අද ඔයාලට ගෙන්න හිතුවා අපේ ලංකාවේ රැප් ලොවේ රැජින වන අශාන්ති ද අල්විස් ගේ අලුත්ම සින්දුව වන  RING RING NAANE .......................


ඔයාල මේක අහලත් ඇති නැතුවත් ______------

Duka Wadi Nethe - Ruwan Hettiarachchi

මෙන්න අලුත්ම සින්දු ගැන මුලින්ම කියන අපේ වෙබ් අඩවියෙන් ඔයාලට ගෙනාපු අලුත්ම සින්දුව ..............
අපේ රටේ දක්‍ෂ ගයන ශිල්පියෙක් වන රුවන් හෙට්ටි ආරච්චිගේ අලුත්ම සිදුව මෙන්න ඔයාලගේ අතලගටම............

මෙන්න අපේ රොෂාන් ප්‍රනාන්දු සිංදුවල lyrics ගොඩක් ...............

මෙන්න මම ගෙනය හැමදාම සින්දු අහන අපේ යාළුවන්ට හින්දු කියන්න විදියක් ........

මෙන්න අපේ රොෂාන් ප්‍රනාන්දු සිංදුවල  lyrics ගොඩක්
මම හිතාගෙන ඉන්නේ සතියට එක පාරක්වත් මේවගේ එකක් දන්නා මොකද අපේ යාලුවෝ ආසයිනේ සින්දු කියන්න ... 


පිරිත් සියල්ලම දේශනා ................

මෙන්න යාලුවනේ මම අද ඔයාලට දෙන්න හිතුවේ අපි හැමටම  අවශ්‍ය දෙයක් ඒ තමයි අප ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සියලුම  පිරිත් දේශනා ඉතා අඩු 92  MB විතරයි  ................



ඔන්න අපි අලුත් උනා ,,,,,,,,,,,,,,,---------------,,,,,,,,,,,,,

අප වෙබ් අඩවිය තුල පලකරන්න සියලුම සින්දු  අප පිටුව තුල ම  කෙසේ දැයි පරික්ෂා කරගන්න ....,
හා අලුත්ම HIT ම සින්දුව මුලින්ම අහන්න ....... 

දෙසවන

දෙසවන