දැකපු ගමන් හිනා නොගියට මේක මර ජෝක් එකක් .....ඔ මට කියන්න බැරි උනා මේ දවස්වල විබහගේ හින්න post එනවා මදි නේද පොඩ්ඩක් ඉන්න කෝ විබහගේ ඉවර වෙනකං..........................
මෙන්න ජෝක්ස් එක
සංගිත සංදර්ශනයකදි එක් රසිකාවියක් වෙදිකාවෙ හිටපු සංවිධායකයෙකුට මෙහෙම කියල තියනවා:
අනේ අයියේ,එඩ්වඩ් අයියට කියන්න සිරියහනේ ගහන්න කියලා.....
එවිට සංවිධායක තුමා මෙහෙම කියලා:
නංගි,එඩ්වඩ් අයියා තාම ආවේ නැහැ.එතකම් මම මිල්ටන් අයියට කියන්නද නංගිට මේ මැයි ගහයට ගහන්න කියලා?.....